උඹ හෙව්වද මගෙ තතු විස්තර
හොයනව මගෙ මනසට උත්තර
ලැබුන්නෑ ලෝකයගෙන් අවසර
විසදුම් නෑ නෙ මට මෙව ප්‍රශ්න පත්තර
හැමෝගෙම දෑස් ප්‍රසිද්ද තැන් වල
සමාජයෙන් කොන් වෙන්නෙ ඇයි මම
නිතරම
අහසින් වැටුනද මගේ ආත්මය
උප්පැන්නෙත් නෑනේ තාත්තගේ නාමය
වාහන යන පාරක තනි වෙලා
පදික වේදිකා යහනට පෙරළුනා
හුලගෙත් සැර එන්න එන්න වැඩි වූ
වීදි පුරා මගෙ ඔරලෝසුව කැරකුනා
විටකින් මගෙ මද විස රූපය
ඒත් දැකල නෑනෙ අම්මගෙ ජායාරූපය
ලෝකයගෙන් ඇයි මට වෛයිරය
අවුලක් නෑ මචන් ඒක මගෙ දෛයිවය
වාසගම අවජාතක පට්ටම
දැන් දුර්වලයි මගෙ මානසික මට්ටම
වට්ටන්නෙ ඇයි දෙවියො නැද්ද අහසෙ
රහසෙ හෙව්ව රෑ
පහන් කරන් මම මා පී
සෙනෙහෙ පහසෙ මට හීනෙ
සැනසුම මනසින් විමසුම දෙන්න
දෙවියනි
සදාකාලික වැනසුම පඩිසන් දෙන්නෙ
මේ
ලේවල උරුමෙද නැත්තම් මගෙ කරුමෙද
ලේවල උරුමෙද නැත්තම් මගෙ කරුමෙද
හා… පුන්චිකාලෙ ඉදන් ජීවිතෙ දැක්ක
විදිහ මම වැරදිද මම වැරදිද
Yeah Yeah
පුන්චිකාලෙ ඉදන් ජීවිතෙ දැක්ක විදිහ
මම වැරදිද
අදුරත් එක්ක සටන් කළා පැරදිද
ගලපල කියපන් වැරදි නිවැරදිද
මනස විකෘතිද
එක වරුවයි එක වරුවයි
තුන්පාරයි උනා මගෙ මරුවයි
හදවත දැන් ටික ටික මගෙ දෙදරයි
අවසානෙ ඔළුවටමහ උළු ගෙදරයි
පැදුරයි මදුරුවොයි දැන් මට පුරුදුයි
අදුරුයි වටේට මිනීමරුවොයි
සීරුවෙන් ඇද්දෙ මම එක සැරයයි
වෙනස් වෙල පරිසරෙ සැදෑ අදුරෙයි
අමතකයි දැක්ක කල් දෙයියො බුදුන්
හදවත පාළුව මට ගෙදර බුදුන්
නෑ කියාදුන්නෙ කවුරුත් යන්න ඕන හරි
මග
නොදැන ගිය ගමන දැන් ඉන්නෙ
අතරමග
දෛවය බිලිගත් මීවිත වාඩුව
අවසාන ප්‍රතිඵලේ හිරකූඩුව
තව නිමේශයයි අවසාන කාලය
පොලිස් නිල අදුමට මගෙ දෑත් බාරය.