▶ scroll to play video with sound
Album art

Ai Dawasak (ඇයි දවසක්) Official Lyric Video

D-Dam

Feat. T Tag
T Tag
ජිවිතෙ බැඳීමක්ද ආදරේ
අමතක වෙන්නෑ වගේ වාදනේ
බලන්නේ vas වටේ දැන් class
කාලේ යද්දි වෙන්නෙ නෑ pass
තීරණේ ගනින්කෝ ආලේ හෘද ශාක්ෂියයි කියන්නේ
ජිවිතෙ කතාව කාලේ යද්දි තමන්මයි ලියන්නේ

ගිණි පෙල්ලං බැට කෑවට පස්සේ කණාමැදිරියටත් බයයි
කාලේ යනකොට හැදු දෙමාපියන්ටත් ණයයි
දවසක දිරා යනවනේ හදපු කයයි
තේරුම් ගන්නෑ කිව්වත් ආදරෙයි මරණ බියයි

මට කියයි ඔයා ඕන වලේ තියයි ගොඩ පය කාලේ යනකොට අමතකයි වෙන කෙනෙකුට විශ්වාසේ ආදරෙ බං වැඩක් නෑනේ බං කාවත් කාලේ යද්දි මස් කයි කැලේ දුවන හාවත්

සීමාවක් දැන් නෑ
ජීවිතේ බාධාවල් විතරක් නෑ
ආදරෙයි දවසයි සීමාවක් ඈ
සමාජේ බොරුවයි පෙන්නන්නේ රෑ

D-Dam
උඔලා උස් මහත් කරෙ ඔය දෙමව්පියො තමයි
කල පව් පිටිපස්සෙ හුලං වගෙ හමයි
කැන්දං යනකං කවුරුවත් දෙමව්පියොන්ගෙ ළමයි
තේරුම් ගතයුතු නැත්තම් නංගියෙ මල්ලියෙ උඔලා පමයි.

තුන්සීය හැටපහෙන් බෙදලා දැන් ආලෙ
ගියපු කාලෙ ගන්න බෑනෙ බං ආයේ
ටියුෂන් පන්ති කට් ලකුණු තියෙද ගිය වාරෙ
දෙමව්පිය බලාපොරොත්තු විකුණයි මහපාරෙ

රැක ගන්න තමයි වෙහෙසුනෙ පාරක් ගානෙ හන්දි
ණය වෙලා නෙවෙද අම්මා යවන්නෙ පන්ති
විනාසෙට මුලයි කුමාරයද චන්ඩි
හොඳට හිතපං කාගෙන්ද බං දැන් මං ඉල්ලන්නෙ වන්දි

ආදරයට ඇයි දවසක්
ජීවිත විනාසෙට ඇති පුංචි හවසක්
ඇස් ඇරපං නෙවෙයි මේක රහසක්
පව්කාර හිත් තමයි පතන්නෙ පහසක් //

උඔලා උස් මහත් කරෙ ඔය දෙමව්පියො තමයි
කල පව් පිටිපස්සෙ හුලං වගෙ හමයි
කැන්දං යනකං කවුරුවත් දෙමව්පියොන්ගෙ ළමයි
තේරුම් ගතයුතු නැත්තම් නංගියෙ මල්ලියෙ උඔලා පමයි.
SHARE THIS LYRIC
Facebook X / Twitter ✈ Telegram
← Back to all lyrics