▶ scroll to play video with sound
Album art

Gathiya Dakke Na (ගතිය දැක්කෙ නැ) (Official Music Video)

D-Dam

Feat. T Tag
D Dam :අපි ඇද්දෙ නෑ
මත දැක්කෙ නෑ
බොරුවෙන් දුවන ලෝකෙ වික්කෙනැ ගතිය දැක්කෙනැ රතිය මැව්වෙ නැ උඹෙ මොත්තෙ යාළු බොක්කෙ නෑ//

නිදිමරාගෙන කට්ට කෑවෙ වෙන්න නෙවෙයි චාටර්
අපහස කරපු කුක්කො දැං නකුට වයිපර්
මේක පෙල සයිපර්
බලකාය රයිෆල් ඕහ් බෝයි රැප්

T Tag : හිංශන භීෂණ
දෙන්නෙපා පීඩන මත්වෙන හීනෙට යන්නෙපා කීමට

D Dam: යුකැන්සී මී
ඉට්ස් නොට් ස්මෝක් වීඩ්
(You can see me
I'ts not smoke weed)
රැප දෙන්නෙ කාටත් ප්ලීස්
ඔය ලොකුනාද හිස්
මම පැන්නෙ පාර ලීඩ්
එක් වෙයං හැමොම නීඩ්
ඕල්දෝයු හිට් යු කැන් ටේක් දිස්
(Though you hit You can take this)

අයිම්, නීග වදං ලීගර් පැද්දියං දාගෙන සිංහල රැප මේක මාතර
නෑ බොරු වාදන නිග, බෝයි හෙල හෝමි කාලෙට පායන

අපි ඇද්දෙ නෑ...//

තාලෙට වද්දන
පද්ද කරක්කන
උඹෙ බොරු මෝස්තර මම දෙන්නෙ පෝස්ටර
නැග්ගුවෙ පිම්ම ඇවිලෙන්නෙ ගින්න
ගින්න ගන්න ගැම්ම දෙන්නෙ ඈත් වෙලා ඉන්න මම සීලෙපුරා වදං දෝරෙගලා වැඩ කෙරෙනතුරා නේද සිනහාරටා ගනිං සැප නවත්තපං මල රැක පද පන්සිල් හිත යට උබෙ බොරුමලකඩ හැමදාම එක තැත

T Tag ඇයි උබෙ සෝබන කරගෙන ලාවට බොරු රඟපාගෙන දාගෙන මග බාගෙන මස කාගෙන මත බීගෙන මඟ පෙරළීගෙන හිත කැළඹීගෙන දරු මඟ දීගෙන මිල සීතල මඟ ඝාතන දරු හාමත නැත ගුණදම වෙලා සරදම අහ්

D Dam : යෙහ් බොයි ඉසින රිච්
වදන නිට්(yeh boy isn't a rich words neat)
විස නැති සතූට ගති
උඹෙ බොරුවෙන් දුවන ලිස්සා කෙලිං වරෙං දෙන්‍නංමං Plz ආ
මෙකට Miss ආ

ගනන්ගන්නැ පස්සෙං අනින මොත්තෙ දාන චන්ඩි උඹෙ බොරු කයිය බං පාරගානෙ හන්දි
සිංහල රැප් මගෙ මීවිතෙ මත්වි ලේසීවෙනැ ගේම බෝයි ඩබල්‍ඩි ඉන්නෙ රත්වි.

අපි ඇද්දෙ නෑ ...
SHARE THIS LYRIC
Facebook X / Twitter ✈ Telegram
← Back to all lyrics