▶ scroll to play video with sound
Album art

Matara (මාතර) (Official Music Video)

D-Dam

එකට සෙට් උනත් අපි ඇද්දෙ නෑ
පිරිස රැස් උනත් මත නම් දැක්කෙ නැ
දාන ගැලපිලිනං තාම ලිව්වෙ නෑ
මාතරින් බැස්සම කොල්ලො ලොවෙත් නෑ

කාට උනත් නෑ දුන්නෙ විස
සීත බොතලෙ මං ගාව ජාති කිට
බින්දෙ නෑ මං තාම සිලෙ පිට
වාසියටනං මං මාරු කරෙනැ පිල

පැතිරෙන්නෙ පුරා
මත ගන්නෑ සුරා
මාතරට පතා
සනසවන කතා

ගින්න ගන්න ගැම්ම දෙන්නෙ පට්ට හැමට සෙට්ට
ගලන බැම්ම කන්න කට්ට වෙන්න ඩොක්ට

රැපෙං මං බොස්
නංගි උබ පොශ්
වදං ගලයි හොස්

රශ් ඩී බොශ් නිග...///

හෙළරැප් කුල් වතුර
මම දෙන්නෙ නූල් මතුර
පැද්දෙන්න පුතෙ මේක සිංහල කූල් කතුර

ඩීඩෑම් වදන් කොටුනෑ
මට තාම නඩු නෑ
කැරකෙන්නෙ ලෝකෙ නිග පාටහින අඩුනෑ

එක්වෙයං මේක හෙළදිවයින
දරාගනිල්ලා ඉවසිම සිලුමිණ
උඹෙ පන්තිපාන්තර මෝඩකමෙ මුලසුන
උදව් අරගෙන කරපං මට කලගුණ

මම දෙන්නං රටා
කරකන්නං වටා
බලං ගින්නෙ වටා අදුරං ඉන්නෙ සතා යෙහ් (this is now latest
D dam is the greatest
Without black rages don't copy be market in dakuna carpet rap padhama famous vadhan nahara lemas achcho magane wepas)

දිසිස් නව් ලේටස්ට්
ඩිඩැම් ඉස්ද ග්‍රේටස්ට්
විතෞට් බ්ලැක් රේජස් ඩෝන්ට් කොපිබි මාකට්
ඉන් දකුන කාපට් රැප් පදම පේමස් වදංනහර ලේමස් ඇච්චො මගනෙ වේපස්

දියුණු වෙද්දිම රවන්න එනවා
තියුනු වදං මං කියන්න වෙනවා
කොල්ලො සැරට රඟන්න වෙනවා
උඹව උඩට යවන්න වෙනවා
SHARE THIS LYRIC
Facebook X / Twitter ✈ Telegram
← Back to all lyrics