D Dam:
හරිදේ දුන්නෙ
දුක උන්නෙ
හිත රැපට නැල.වෙන්නෙ
විස ඇද්දොත් උඹ මැල.වෙන්නෙ
අහගනි රැප ගැළ.පෙන්නෙ
දාපංමට මල් මාල
Nigh be strong කල් ගාන සිහිය තියාගනිං දල්වාන
රකින සීලය රන් පාන Niggah.
T Tag:
මුදලට හංගා සළු අතකට පෙන්නා හෙළු රඟපන මඟ දළු කන මගෙනැ දවනකමෙ නැවෙන තුරු බොගෙ රගේ තුරු සයන වතට ගත කෙසේ කල රසට යහනෙ මත දෙසේ
කෙස් වැටි කඩා
මස් කැටි අඩා
වද බඩවැළ කඩාගෙන මඟ වඩාගෙන දරු අඬාගෙන කම රාග ගිණි කරුවල කර්මෙ පස්සෙ පන්නං එද්දි කලබල
වර ගුණ දම නැත වරු වල ගලපන
කැත සෙනෙහෙ පැත ඇත බොරුවට අන්දා
අඟනම වගෙ කෙලෙසින හන්දා
වදන මව බොරුවට රන්ඳා
හඬා වගෙ වට කර පන්දං රටාවට.
D Dam:
දුප්පතා හැමදාම බිම
පොහොසතා කරකානේ මිල
වාසිය ඒවා නෑනේ නිල
රැකිය යුතුවේ සීලේ විල