D-Dam:
මීවිත මිරිඟු පස්සෙ දැක්කෙ කවුද ප්රශ්න ඔළු තුළම හිස්ම දුන්නෙ ඇතිද ගිණි වචන වදින්නෙ පින්න yeah වදින්නෙ පින්න
මීවිතවෙ සින්න yeah වදින්නෙ පින්න ///
T Tag:
අහ් සාක්ෂිත් නෑ සිහිසුන් වේවී දුවකට පිහි ඇන මග මර දේවී
දෙක තුන ඇන පණගසා මරා දමා
පිය ගුණ නැති මග විරළයි දුවාගෙන මතකෙට හීන පොඩිකර ලමා මත් පෙති අරං කළකන්නි වගෙ හැසිරෙන ඉගනුම නැත ගෙන මග එන හද පරවෙන පොත අරගෙන පෙරළං නීති නැති අද මග හොරකම් යන එන මග හරි පාර තියාකෝ , එහා දේශේ මැරකම්
අද වත්කම් නෑ අත් වින්ද සද්දෙ දැම්මොත් දත් ඇන්ද මැරකම ද වටින්නෙ ජීවිත කාලෙම පොඩි දරුවා අගාදෙම කලෙම කන්නෙම උබ තාලෙට වලේම අහ්
D-Dam:
මීවිත මිරිඟු පස්සෙ දැක්කෙ කවුද ප්රශ්න ඔළු තුළම හිස්ම දුන්නෙ ඇතිද ගිණි වචන වදින්නෙ පින්න yeah වදින්නෙ පින්න
මීවිතවෙ සින්න yeah වදින්නෙ පින්න ///
උබලා ගොඩ දාන්නෙ රැප් ද නැත්තම් ලැට් ද නිග හෝමි වදං ගලපන්නම් හිතෙ සතුට නම වදං මතුර කට නැගපං හැටට හැට
T Tag:
හිත ගන්න මන කැරකෙන දුම අරං වැළපෙන මග පාර ඇළවෙන කලෙකන පාර කපා මිතුරු වෙසිනෙ යාළු මිතුරු විසිනෙ ගින්න ගන්න ගැම්ම හිත වටෙ කැලතෙන්නෙ පළිගන්න දැවට මිතුරු හද රවට ඉතුරු අද පවට ඉතිරු එ වීදෝ සමා දේවීදෝ
කල කර්මේ පස්සෙන් පන්නං යාවී යමපලො ඇදගෙන කුටියක දාගෙන අසෙම ඇදගෙන විදගෙන ගෙවෙන ගෙවෙන ගෙවෙන කොට තෙරෙයි බොට කර කර්මෙ අද පවට පළ දේ අහ්
D-Dam:
මීවිත මිරිඟු පස්සෙ දැක්කෙ කවුද ප්රශ්න ඔළු තුළම හිස්ම දුන්නෙ ඇතිද ගිණි වචන වදින්නෙ පින්න yeah වදින්නෙ පින්න
මීවිතවෙ සින්න yeah වදින්නෙ පින්න ///
You see of Shine Niggah South of Side