▶ scroll to play video with sound
Album art

Paththa Hari (පැත්ත හරි) [Music Video]

D-Dam

Feat. T Tag
D-Dam :
හිතලා දැකලා නෑ
උඹලා රැකලා නෑ
වදි වදං සිංහල
සේනාවනං පරාද නෑ //

T Tag :
බොරු නෑනෙ ගැලපෙන රැප දෙන්නෙ කැලඹෙන ඇති මට වැලපෙන මල් සිංදු මැළවෙන අඬන වචන නෑ හිත ගන්න දුක නැති සතුට වචන ජප කලෙ මම නොලැබෙන දේවල් පතලා නෑ මම
කාලේ කෑව මග සුදා හිත ලඟ කතා මවයි සෙනෙහෙ ලතා හද කෑව වන සතා වගෙ පුතා ඇම දෙන්නෙ මාළු වතුරෙදි ගොතා Yeah

D-Dam :
ගන්නෙ පැත්ත හරි පට්ට ගති බොරුවෙන් දුවන එවුන්ට හති රකින සීලේ හිතට සති Niggah You සැරද වැඩී wah wah yeh niggah ah ah
ඉබ්බා එන්නෙ හෙමින් උන්ඩ කෙලින් Yeah Real niggahs Don't Leave Me. We Have Vision You Should Believe Me.

එම් ඒ ටී ඒ ආර් ඒ (Matara) Niggah

Yo Yeah Gang Gang

හිතලා දැකලා නෑ
උඹලා රැකලා නෑ
වදි වදං සිංහල
සේනාවනං පරාද නෑ //

නෑ නෑ නෑ නෑ Yo

එම් ඒ ටී ඒ ආර් ඒ (Matara) Niggah

වේගෙන් දුවන හාවා ඇයි කන්නෙ උදුපියළි
සිංහල රැප් තමයි බොක්කට වදින්නෙ Really
ගලනවා වදං නිල්වලා වෙන්නෑ වියළි
කලබල එපා Yeah D-D දෙන්නෙ Theory.
SHARE THIS LYRIC
Facebook X / Twitter ✈ Telegram
← Back to all lyrics