D Dam : වෙමු අපි වගෙ කූඹියෝ
මොළෙන් හිතපං ජීවිතෙ කූඹියෝ
Yeah බාධක බිඳගෙන පලයං පෙරටම ඒකයි ඉදිරියෙන් කූඹියෝ //
මේක මාත් එක්ක හොඳ සෙල්ලමක් නෙවෙයි
අහගනින් ලේකමො තුරුම්බු අතේ නෙ මගේ
ඔය plan මගෙ ගාවදි බොහොම පොඩී
නැත්තම් යකෝ මෙච්චරට ආතල්
වදන් දෙන්නං මං හිතින් මට උඹව nothing
ජය ගෙන මිස යන්නෙ නෑ ප්රශ්න වලින් හිතෙ අදහසින් කැප කිරිම් වලින් ශක්තියක් උනා මට මමම හදින් yeah ah
වෙමු අපි වගෙ කූඹියෝ
මොළෙන් හිතපං ජීවිතෙ කූඹියෝ
Yeah බාධක බිඳගෙන පලයං පෙරටම ඒකයි ඉදිරියෙන් කූඹියෝ //
T Tag : කූඹියෝ මගෙ එකමුතු රට මුතු ඇට වගෙ පළදන්නෙ සමගි වදන් නම් දෙන්නම් අඩාවි වටකරලා කන්නෙ සැමට එකා වි බොරු නැවෙන්නෙ කතා ඇත්තට කර හිතට දිනයි පැත්තට ඇත බොරුවට ගලපන්නෙ උඹ ගොට්ට හදවත මොට්ට බලා ගනින් පොට රගපන කොට උඹ පට්ට බලන් ඉද්දි සිද්ධි සිහි නැත මට
D Dam : සර් ගන්න ඕන call එකක් ඕක
එතකොට හැදේවි වෙව්ලිලි රෝග
දෙපාරක් හිතන්නෙපා වෙන්නෙපා ශෝක
තුරුම්බු අතෙ මගෙ කෙලෙව්වොත් ලොක්කෝ bang
වෙමු අපි වගෙ කූඹියෝ
මොළෙන් හිතපං ජීවිතෙ කූඹියෝ
Yeah බාධක බිඳගෙන පලයං පෙරටම ඒකයි ඉදිරියෙන් කූඹියෝ //