▶ scroll to play video with sound
Album art

Master D - lokka (ලොක්කා) Official Music Video

Master D

(Hook)
ලොක්කගෙ කනේ වංගු
මට කොහෙද බන් පංගු
කාගෙත් කනේ මං රිංගු
කාගෙත් කනේ මං රිංගු

(Verse 1)
දෝසි කැටේ මට තාම තුරුල් වෙල නාන හැඩයි
මගෙ නහර දිගේ ගිණි වාගෙ දුවන් ලේ පාර සැරයි
හොදටෝම බලන් හිටියා ඇති බන් උබෙ මූණ දිගයි
බරසාර කුලෙන් එන මාර දුවන් මට තාම ලගයි

විර කතා මැද නීරස වෙන්නෑ අහම්බය ඇත්ත
දීන පුරාජේරු පාර නොදත් සරනේරුවෙ යුද්ධ
බීල මතින් මගෙ නාඩිය අල්ලන නාරිල මැද්ද
සේල පටින් එතුවා රටෙ ගෙල පඩත්තල හැත්ත

(Hook)
ලොක්කගෙ කනේ වංගු
මට කොහෙද බන් පංගු
කාගෙත් කනේ මං රිංගු
කාගෙත් කනේ මං රිංගු

(Verse 2)
පුන්නක්කුද කන්නෙමු අඩුවට අරන් කැන්ටිමෙන් පන්තියෙන් පන්තියෙන් මන්දිරෙන් බංකුවෙන් වැටිල පැදුරෙ දොයි අපි නිදනවයි තාම විදිනවයි කුණු ගද ගහයි මදුරුවොද කයි මගෙ කට කහයි අපි තනියමයි ඉවරයි හැමදාම කාගෙ හරි නමම කයි

සැපට හැදුනු බඹු කරන්නෙ විනාස ගලෝගෙන යන්නෙ පදාස
අස්තිර ලෝකෙ කොහෙන්ද බන් තොට සමාව මගේ ලග නෑ කරුණාව
බලල බලල බිල බඩ පිරුණාට බඩගින්නෙ බන් උබ තාම
නැගල නැගල කොට වෙල මගෙ පාද දරාගන්න බෑ මට පාට

(Hook)
ලොක්කගෙ කනේ වංගු
මට කොහෙද බන් පංගු
කාගෙත් කනේ මං රිංගු
කාගෙත් කනේ මං රිංගු
SHARE THIS LYRIC
Facebook X / Twitter ✈ Telegram
← Back to all lyrics