Nipuni Sharada -
බෝවිටියා මල් හුලගෙ වැනෙනකොට
කෙවිට තියාපන් අහකින්
කබරගොයින් දැක නියර උඩින් පැන
දුවලා වරේං මගෙ මලේ…
ගෝවින්දා හේ කදු මැද්දෙන්
වහීන්නත් වගේ
ගෝවින්දා ඒ කදු මැද්දෙන්
වහීන්නත් වගේ
ගගුලැල්ලේ පවනැල්ලේ හසරැල්ලේ පියඹන්නේ
අකුරක් ඒ නොදනිම්…
ගගුලැල්ලේ පවනැල්ලේ හසරැල්ලේ පියඹන්නේ
අකුරක් ඒ නොදනිම්…
Ravi Jay -
පැන්සල දෙකට කඩාගෙන
මදටිය ඇට එකතු කරාගෙන
පෑන පොතට පිරියක් නෑ මට
වාගේ ඒවා නෑ මේ හරිත කලාවට
මී අඹ ගස් අත්තෙ පැහිල හොද
මාල ගිරව් වට ගනන් හදනවද
චක්කරේට වඩා දන්නව මං
මන්තරෙ මේ කදු කතා කරන හඩ
නැව්ගල කන්දෙන් ඒ එහාට
මල් පිපිලා ඇති මලින බරව
යන්න ඕනෙ දවසක බලං ඉන්න
හත් කදු පිසගෙන ඉර වඩිනා රග
අමර ඉතිං මං එන්නෑ හෙට
වේවැල කෙවිටක් වෙන් නෑ තව
බාන එක්ක යාය පුරාවට
ගොපලු රජා වෙන්නම් මේ යායට
Nipuni Sharada -
ගෝවින්දා හේ කදු මැද්දෙන්
වහීන්නත් වගේ
ගෝවින්දා ඒ කදු මැද්දෙන්
වහීන්නත් වගේ
ගගුලැල්ලේ පවනැල්ලේ හසරැල්ලේ පියඹන්නේ
අකුරක් ඒ නොදනිම්…
ගගුලැල්ලේ පවනැල්ලේ හසරැල්ලේ පියඹන්නේ
අකුරක් ඒ නොදනිම්…
බෝවිටියා මල් හුලගෙ වැනෙනකොට
කෙවිට තියාපන් අහකින්
කබරගොයින් දැක නියර උඩින් පැන
දුවලා වරේං මගෙ මලේ… //