T Tag
ජීවිතෙ යද්දි මං ගන්නෑ වාඩු
හොඳ දේ කරපං ලැබුණත් පාඩු
මාක්ස් දාපං නැත්තම් මචං යන්න වෙන්නෙ කන්දකාඩු
ආදරේ වගේ නෙවෙයි නඩු කැපෙන්නෙ මුවහත් කඩු
කරපු කර්මෙ පස්සෙන් එද්දි
පිපෙණවා හිරිගඩු
D-Dam
ගිනිගන්න වදන් දෙන්නෙ මගෙඅතෙ නෑනෙ කඩු,
හෘදසාක්ශි වැදගත් වැරදි කාරයන්ට වැටෙයි නඩු,
හිතලා තීරණගනින් ජීවිත වෙනෙනැ පටු,
කියන්නෙ මොනාද බං රැප් කියන්නෙ කොලිටි බඩු.
T Tag
කාලේ යද්දි තේරෙයි පාර
කෙල්ලො ලස්සනයිද මාර
පස්සෙ දැක්කෙ මේකප් තට්ටු උලාගෙන පිට
ලිප්ස්ටික් වගෙ කොල්ලො කන සාරවිට
සල්ලි දිලා ගත්තා කොට වැඩි මාර කිට
පාර පිට පාර දෙන්නේ මම හය
දවසක දිරාගෙන යනවනෙ කුණුකය
පව් කරලා නැත්තම් මොකටද වෙන්නෙ බය
අද කාලේ ආදරේට පැලෙයිද ළය
D-Dam
දෙකට තුනට ගනින්න බැරුව සමහරු නූලට බෙදන්නෙ තෙල,
හෙල රැපෙන් දෙන වදන් අපෙ ගේ පල්ලෙහා වෙල,
අහ් හතරයි පහයි හරියට තියද වචන පෙළ,
බ්රෝ අදාල නෑ පස්සෙ අයින එවුන්ට ලඟයි හෙල.
සිංහල රැපෙන් ඇන්දෙ මං සිත්තං,
අපිනං උන්නෑ ඉත්තං,
සිහියයි රැපයි අංක එක,
කවදාවත් වෙන්නෙපා පිස්සං,
පාසි කඩං පෙරලෙන්නෙ යෙහ්,
වචන ගලං එයි ලිස්සං,
ඇති දාට ඇති නැති දාට කවුරුවත් නෑනෙ හිස්නං.
T Tag
ජීවිතෙ යද්දි මං ගන්නෑ වාඩු
හොඳ දේ කරපං ලැබුණත් පාඩු
මාක්ස් දාපං නැත්තම් මචං යන්න වෙන්නෙ කන්දකාඩු
ආදරේ වගේ නෙවෙයි නඩු කැපෙන්නෙ මුවහත් කඩු
කරපු කර්මෙ පස්සෙන් එද්දි
පිපෙණවා හිරිගඩු
ලස්සන විකුණන ජීවිතෙ ආදරේ සල්ලි පස්සෙද හාමතේ කාලේ යද්දි කරපු කර්මෙ පස්සෙන් පන්නං එද්දි මාවතේ දැන්
බලාගෙන දෙවියො දැන් හැසිරිම
ධර්ම මාර්ගේ යද්දි ලැබෙයි සැනසිම
බොරුවෙන්ම දුවන මිනිස්සු හට වැනසිම
හරිම තීරණෙ ගනිං එතකොටයි නැවතිම boy
ජීවිතෙ යද්දි මං ගන්නෑ වාඩු
හොඳ දේ කරපං ලැබුණත් පාඩු
මාක්ස් දාපං නැත්තම් මචං යන්න වෙන්නෙ කන්දකාඩු
ආදරේ වගේ නෙවෙයි නඩු කැපෙන්නෙ මුවහත් කඩු
කරපු කර්මෙ පස්සෙන් එද්දි
පිපෙණවා හිරිගඩු.